Monday, December 17, 2012

සාගරයේ උපරිම ගැඹුරේ ( චැලෙන්ජර් ඩීප් )[Sinh]



සාගරයේ  උපරිම  ගැඹුරේ ....


              ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටස වන 
මරියානාස් අගාධය   (Marianas Trenchවේ ,මරියානාස් අගාධයෙ  ගැඹුරුතම කොටස වන  චැලෙන්ජර් ඩීප් (කිලෝමිටර  10.91) කල ප්‍රථම මිනිසුන්  වනුයෙ  එක්සත් ජනපද නාවික හමුදාවට   අයත් දෙදෙනකු  Jacques Piccard සහ Lieutenant Don Walsh වේ .මොවුන්  January 23, 1960 ට්‍රිස්ටි සබ්මැරීනය  (bathyscaph Trieste) මගින් චැලෙන්ජර් ඩීප් ස්ථානයට ලගාවන ලදී . එහි ඇති උපකරණ මගින් (depth indicators මගින්  ගැඹුර කිලෝමිටර 11.5214 ( අඩි 37,800 ) ලෙස දැක්වුවද  පසුව එය කිලෝමිටර  10.91 (අඩි 35,793) ලෙස ගණනය කරන ලදී .


 නව වාර්තාවක් ........

      තවද මෙම ස්ථානයට ,සාගරයේ ගැඹුරුම තැනට  තනිවම  ගිය පළමු මානවයා වීමේ භාග්‍ය හිමිකරගත්තේ ලෝ ප්‍රකට සිනමාකරු ජේම්ස් කැමරන් විසිනි . 




No comments:

Post a Comment